රටේ බහුතර මුස්ලිම් ප්‍රජාව මේ වනවිට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමග එකතු වෙමින් සිටින බව එළිය සංවිධානය පවසනවා.
කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් එහි නියෝජිතයින් මේ බව සදහන් කළා.
Related Articles
දේශපාලනය ලාබදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ජවිපෙ කියයි
Posted on Author admin
රටේ ලාභදායී ව්‍යාපාරය බවට දේශපාලනය පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හෙට්ටිපොල පැවති ජන හමුවකට එක්වෙමින්. Read More
වසර මිලියන 518 ක් පැරණි පොසිල චීනයෙන් හමු වේ
Posted on Author admin
චීනයේ – කුබෙයි ප්‍රාන්තයේ ඩැන්ෂුයි ගංඟා ඉවුරෙන් ඉපැරණි පොසිල කොටස් සොයාගෙන තිබෙනවා. මෙම පොසිල වසර මිලියන 518 ක් පැරණි බවට අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ජෙලි මත්ස්‍යයන් ඇතුලූ… Read More
ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව ගැනත් අවධානය
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෙට අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව පිළිබඳවද අවධානය යොමුවී ඇති බව වාර්තාවනවා. ඇමරිකානු ඩොලර් බිලියන 700 ක මෙම දැවැන්ත ආරක්ෂක… Read More