තීරණාත්මක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තම පක්ෂයේ අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද පස්වරුවේ පදනම් ආයතනයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළා.
Related Articles
පොලීසිය නිහඩ ප්රතිපත්තියක – හිටපු ජනපතිගෙන් චෝදනා
Posted on Author admin
රට පුරා අපරාධ රැල්ලක් පැවතියද පොලීසිය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වරකාපොල… Read More
විජයකලාගෙන් පොලීසිය පැය තුනහමාරක් ප්‍රශ්න කරයි – මාවෙයිගෙනුත් පැය 2 ක ප්‍රකාශයක්
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් අද (24) ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන… Read More
රට භාරදිය හැකි එකම නායකයා හිටපු ආරක්ෂක ලේකම් – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
Posted on Author admin
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට යාම නෛතික රාමුවක් තුළ සිදුනොවන සැලසුම්සහගත ක්‍රියාවක් බව පූජ්‍ය ආචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසනවා. නාරාහේන්පිට අභයාරාම… Read More