මීට පෙර පැවති මැතිවරණ සේම, මහ මැතිවරණයද සාමකාමීව සහ සාධාරණව පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ ලකුණක වටිනාකම ලක්ෂයත් පනී, කොච්චර පැරදුනත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට මිලියන ගණන් සල්ලි ලැබෙන්නේ මෙහෙමයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වුනේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් අත්කර දෙමින්. මෙම තරඟාවලිය තුළදීත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතිශය දුර්වල,… Read More
වනජීවී නිලධාරීන්ට රයිෆල් තුවක්කු සමඟ කැලෑ ඇඳුමක්
Posted on Author admin
වනජීවී නිලධාරීන්ට එස්.ඒ.ආර්. වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි ලබාදීමට වනජීවී අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම එම නිලධාරීන්ට විශේෂිත කැලෑ ඇඳුමක් ද ලබාදීමට කටයුතු කරන බවයි වනජීවී නියෝජ්‍ය… Read More
බටහිර රටවල බලාපොරොත්තුවක් ගැන ගෝඨාභය හෙළිකරයි
Posted on Author admin
පැවති රජය වෙනස් වූ විගස බටහිර තානාපති කාර්යාල ක්‍රියාකළ ආකාරයෙන්, එම රජය කාගේ වුවමනාවකට ක්‍රියාත්මක වූ රජයක්ද යන්න පැහැදිලි වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස්… Read More