Gossips

ජාතිවාදය හෙලා දකින්නැයි ප්‍රංශ ජනාධිපති ලෝකයෙන් ඉල්ලයි

ජාතිවාදය හෙලා දකින ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළා.
පළමුවන ලෝක යුද්ධයේ සියවස් සැමරුමට පැරිසියේදි ඊයේ (11) එක්වෙමිනුයි ඔහු මෙම ඉල්ලීම කරනු ලැබුවේ.
මෙම අවස්ථාවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ද සහභාගි වී සිටියා.
මෙහිිදි ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ් ලෝක සාමයට අවශ්‍ය වන්නේ ජාතිවාදය නොව ජාතිහිතෛෂිභාවය බවයි.