Gossips

යොවුන් ක්‍රීඩකයෙක් එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරිම්හි පලමු තැනට

නවතම එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කීරිම් අනුව පලමු තැන ගැනීමට ඇෆ්ගනිස්ථානයේ 19 හැවිරිදි රෂිඞ් ඛාන් සහ ඉන්දියාවේ ජස්ප්‍රිරිට් බුම්රාහ් සමත්ව තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයෙකු එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම්වල පලමු තැනට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වීම සහ අඩු වයසින් එක්දින ජාත්‍යනර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරිම්වල පලමු තැනට පැමිණි එකම ක්‍රීඩකයා රෂිඞ් ඛාන් විමද විශේෂත්වයක්.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරග 05 දී කඩුලු 16ක් දවා ගැනීමට සමත් වීම හේතුවෙන් ඔහු මෙලෙස ශ්‍රේණිගතකිරිම් පලමු තැනට පැමිණීමට සමත්ව තිබෙනවා.


ඔහුගේ සුපිරි පන්දුයැවීමක් පහතින්.