Gossips

ගංජා හේනක් වටලා දෙදෙනෙකු අත්අඩංගුවට

බකමූණ – කිරිඔය ප්‍රදේශයේ ගෝනආර රක්ෂිතය අසළ රහසිගත ලෙස වගාකර තිබූ ගංජා හේනක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (11) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඔය – අතරගල්ලෑව ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 38 හැවිරිදි පුත්‍රයායි.
සැකකරුවන් දෙදෙනා බකමූණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.