වෙන්දේසිකාර ආණ්ඩුවක් නැවත නිර්මාණය නොකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
“මව්බිමට අලුත් ගමනක්“ මැයෙන් යුතුකම සංවාද කවය අද පෙරවරුවේ පැවැත්වු ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.
Related Articles
පියාගේ අතින් කෙළවර වූ පුතාගේ ජීවිතය
Posted on Author admin
වෙන්නප්පුව – දකුණු කඩවත – උල්හිටියාව ප්‍රදේශයේ දී පියෙකු විසින් සිය පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. ඊයේ (12) රාත්‍රියේ ඇති වූ ආරවුලක් දුරදිග… Read More
සයිටම් ගැන වෛද්‍ය සංගමයෙන්, යළි සංදේශයක්
Posted on Author admin
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලබන අඟහරුවාදා විශේෂ සංදේශයක් භාර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. විවිධ පාර්ශවයන් සමඟ පසුගිය දිනවල පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයකට… Read More
හිටපු පොලිස් ඇමතිවරයෙකු, පොලීසියටම දෙහි කපයි
Posted on Author admin
වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට පොලීසිය භාර හිටපු අමාත්‍යවරයෙකු වන, වත්මන් සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි… Read More