පාර්ලිමේන්තුව විසුරවීමේ ගැසට් පත්‍රයට එරෙහිව තමන් හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ අදහස් පළ කළේ කෑගල්ලේ පැවැති සමුළුවක් අමතමින්.
Related Articles
ශ්‍රී ලංකාව – බංග්ලාදේශ අතර දෙවන ටෙස්ට් තරගය හෙට
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට මීර්පුර්හිදී පැවැත්වීමට නියමිතයි. හෙට තරගය පැවැත්වෙන තණතිල්ල පිළිබඳ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ටෙස්ට් නායකයන් අදහස්… Read More
දේශපාලන ව්‍යකූලත්වයට 19 ට අත එසවූ පිරිස් වගකිව යුතුයි – ගෝඨාභය
Posted on Author admin
රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ පිරිස් වගකිව යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන්… Read More
ෆේස්බුක් නියාමනයට නව නීති – අගමැතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ෆේස් බුක් සමාජජාල මාධ්‍ය නියාමනය කිරීම සඳහා ඉදිරි සති කිහිපය තුල නව නීති හදුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. කොළඹ ඉසිපතන විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට… Read More