Gossips

බැඳුම්කර වංචාවට හිටපු අගමැති රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – ජවිපෙ

ප්‍රශ්නගත බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත් කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හැටන් ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකට එක්වෙමින්.