Gossips

නීතිඥ සංවිධානයෙන් චෝදනාව

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ නීතිඥ සංවිධානය පවසනවා.
කෙසේ වෙතත්, නීතිඥ සංවිධාන ජාතික එකමුතුව චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පසුගිය රජයේ පාර්ශ්වයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් වගන්තියක් ගැන පමණක් කතා කරමින් තවත් වගන්ති දෙකක් ජනතාවගෙන් වසන් කරන බවයි.