වෙළෙදපොළෙහි දෙහි මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. දෙහි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 800ත්, 1000ත් අතර සටහන් වන බවයි වෙළදපොළ ආරංචි මාර්ග සඳහන් කළේ. ඉල්ලූමට සරිලන සැපයුමක් නොලැබීම දෙහි මිල ඉහළ යාමට… Read More
Related Articles
පාර්ලිමේන්තුවේදී 120 කට වැඩි බහුතරය පෙන්විය හැකියි
Posted on Author admin
ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී 120 කට වැඩි බහුතරයක් නව රජයට පෙන්විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය… Read More
එංගලන්ත – ඉන්දියා පස්වන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි
Posted on Author admin
සංචාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පස්වන සහ අවසන් තරඟයේ සිව්වන දිනය අදයි. තුන්වන දිනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත… Read More
කලාවැව සහ බළලුවැව් ඉස්මත්තේ වන අලි ගැටුම්
Posted on Author admin
කලාවැව සහ බළලු වැව ආසන්නයේ ගැවසෙන වන අලින් අතර මේ දිනවල බරපතල ගැටුම් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. උදෑසන මෙන්ම දහවල් කාලයේදීත් අලින් අතර මෙම ගැටුම් පවතින බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ…. Read More