ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීමේ යුතුකම හා වගකීමට එරෙහිව අනෙකුත් දේශපාලන පක්ෂ අධිකරණයට යාම ප්‍රශ්නයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී.
Related Articles
update : වංගෙඩිගල කන්දේ ගින්නට මැදි වූ පිරිස මුදා ගැනේ
Posted on Author admin
බදුල්ල – හල්දුම්මුල්ල – වංගෙඩිගලකන්ද නැරඹීමට ගොස් එහි පැතිර යන ගින්නකට මැදි වී සිටි 10 දෙනා මුදා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙන්ම… Read More
කුලියාපිටියේ වෙළඳ සංකීර්ණයක් අසළදී හෙරොයින් ග්‍රෑම් 251ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
කුලියාපිිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලක් අසලදී හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More
කොටස් වෙළදපොළේ කෝන්දේසි සංශෝධනය කෙරේ
Posted on Author admin
විදේශීය සමාගම් වලට කොළඹ කොටස් වෙළඳපොළේ සිය කොටස් ලැයිස්තුගත කිරීම සඳහා එහි කොන්දේසි සංශෝධනය කර තිබෙනවා. අදාළ සමාගම් වලට විදේශ විනිමයවලින් කොටස් ගණුදෙනු කළ හැකි වන අතර, එලෙස කොළඹ කොටස් වෙළඳපොළේ… Read More