Gossips

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව පිලිබඳ සැකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.
ඒ අනුව දින 14ක් තුළ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, ලබන 14 වන දා එංගලන්තය සමඟ මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී අකිල ධනංජයට පන්දු යැවීමට හැකියාව පවතිනවා.