Gossips

ජනපති ගත් පියවර ගැන දිනේෂ් ගුණවර්ධන පැහැදිලි කරයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තීරණය කළේ රටේ පවතින ගැටලු සහගත තත්ත්වයෙන් රට මුදාගැනීමේ අරමුණින් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් එක්ව සිටියා.