Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් චෝදනාවක්

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට අවැසි පාලනයක් බිහිකර ගැනීම සඳහා මැතිවරණයක් ලබාදුන්විට පැවති යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වයන් එයද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්යැයි පවසන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කළුතර අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද කළුතර ප්‍ර දේශයේදී පැවැත්වුණා.