හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බව දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද සූරියවැව ප්‍රදේශයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.
Related Articles
එකම පවුලේ දැරියන් තුන් දෙනෙකු දූෂණය කළ මොණරාගල පස් දරු පියා
Posted on Author admin
එකම පවුලේ දැරියන් තුන් දෙනෙකු දූෂණය කළ පස් දරු පියෙකු අත්අඩංගුවට මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ පාසල් සිසුවියන් තිදෙනෙකුවරින්වර දූෂණය කළ පුද්ගලයකු ඇතිමලේ පොලිසිය… Read More
ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අත්අඩංගුවට
Posted on Author admin
පාසලේ පළමු ශ්‍රේණියට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් ගාල්ල – අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද… Read More
ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධය
Posted on Author admin
කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන රැගෙන යන නලය ආශ්රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි පවුල් 20 ක් සඳහා අද නිවාස ලබාදී තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේ එම උත්සවය… Read More