Gossips

තුර්කිය, කශෝගි ඝාතනයේ හඩ පට මුදා හරී

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ, සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනයට ලක්වීමේ සිද්ධියට අදාළව පටිගත වී ඇති හඩ පට තුර්කි රජය ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සෞදි අරාබිය වෙත ලබාදී තිබෙනවා.
කශෝගි ඝාතනය සිද්ධිය වාර්තා වුණේ පසුගිය ඔක්තෝම්බර් දෙවනදායි.