ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයට පැමිණ දළදා සමිදුන් වැද පුදාගෙන තිබෙනවා.
එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
Related Articles
මහනුවරට ඇඳිරි නීතිය
Posted on Author admin
වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් සාමකාමීව නිවෙස්වල රැඳී සිටින ලෙසයි නිවේදනයක්… Read More
කඳුකරයේ පක්ෂවලින් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
Posted on Author admin
වතු කම්කරුවෙකුගේ මූලික වැටුප රුපියල් 1200 දක්වා වැඩි කිරීමේ යෝජනාවට රජය එකඟ නොවන්නේ නම් වතුකරය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සහය ලබාගෙන ඉදිරි අයවැයේදී රජයට සහයෝගය ලබා නොදීමට… Read More
විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි
Posted on Author admin
තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි. හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ට මීට පෙරද… Read More