රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බව පවසමින් වෘත්තිය සමිති කිහිපයක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා.
ආපනශාලා හිමියන්ගේ සංගමය, යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමය, පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සහ ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංවිධානය එක්වයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.