ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ – පාගොඩ පාර, මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
මේ නිසා ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අනුව පිටකෝට්ටේ, ජුබිලි කණුව ආදී ප්රදේශවල මෙම රථ වාහන තදබදය පවතින බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
Related Articles
මාතර මැද්දවත්ත හොරකමේ CCTV දර්ශන
Posted on Author admin
පසුගිය දිනක සවස මාතර මැද්දවත්ත ප්රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට රථගාලේ නවතා තිබූ ත්රිරෝද රථයකින් මුදල් සොරකම්කර තිබෙනවා. වෙළඳසැලේ හිමිකරු අදාළ සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණි කරන ලෙසයි… Read More
නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දීම හෙට
Posted on Author admin
නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු හෙට (29) දින දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. Read More
ලොරියක් දුම්රිය මාර්ගයේ ධාවනය වෙයි
Posted on Author admin
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතර ඔත්තකඩේ දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරියක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී තිබෙනවා. ලොරියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් රියදුරාට එය පාලනය කර ගැනීමට… Read More