පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද දිනයේදී හමුවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියා.
Related Articles
ආයෝජනවල ප්‍රතිඵල ලැබී ඇතැයි අගමැති කියයි
Posted on Author admin
ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලූ සියලූ ක්ෂේත්රයන් සඳහා සිදුකළ ආයෝජනවල ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ළඟම පාසල හොඳම… Read More
තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සැරසේ
Posted on Author admin
ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අනුමත කිරීම හා ගාස්තු මිල සංශෝධනය කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක් සේවයෙන් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික… Read More
පාතාලය හෙල්ලූ අපරාධ කණ්ඩායම තම නමින් සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කරයි
Posted on Author admin
මේ වනවිට ලෝකයේ සෑම ජන කොට්ඨාශයක් ම අන්තර්ජාලය තම ජීවිතයේ කොටසක් කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඒ අතර ව්‍යාජ මුහුණු යොදාගනිමින් විවධ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව ද… Read More