ගාල්ලේදී ඊයේ පැවති ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරඟයේ අවසන් දිනය වූ ඊයේ ලෝකයේම අවධානය යොමුවූයේ පුද්ගලයෙකු නිරුවතින් ක්රීඩාංගණයට පිවිසීමයි.
මීට පෙර අවස්ථාවකදීද ගාලු ක්රීඩාංගණයට නිරුවතින් පුද්ගලයෙක් ඇතුල් වූ අතර ඔහු නැවතත් ක්රීඩාගාරයට ඇතුල්වී අතුරුදන්වූවා.
කෙසේ වෙතත් පෙර සූදානමකින් සිටි පොලිස් නිළධාරීන් විසින් ඊයේ දිනයේ නිරුවතින් ක්රීඩාංගණයට ඇතුල්වූ පුද්ගලයා අල්ලාගැනීමට සමත්වූවා.