පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා තිබෙනවා.
එය මුද්‍රණය කිරීම සඳහා මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.
Related Articles
ඇමරිකානු ප්‍රහාරයකින් සිරියානු හමුදා නිලධාරියෙකු මරුට
Posted on Author admin
ඇමරිකානු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරාක – සිරියානු දේශසීමාවේ ඇමරිකා හමුදා කදවුරක් අසල පිහිටි සිරියානු හමුදා මුරපොලකට එල්ල කළ ප්‍රහාරයකදී… Read More
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 9.55ට
Posted on Author admin
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 9.55ට Read More
ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් මිලදී ගැනීමට අනුමැතිය
Posted on Author admin
කැලණියේ සිට පුත්තලම අරුවක්කාලූ දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් වැගන් සහ බහාලූම් පෙට්ටි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බහාලූම් වැගන් 34 ක් හා බහාලූම්… Read More