ලබන 14 වැනිදා පාර්ලිමේන්තු සැසිය ආරම්භවන අවස්ථාවේදී කථානායකවරයා පක්ෂග්රාහී නොවී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ යුතු බව දේශපාලනඥයින් පෙන්වා දෙනවා.
Related Articles
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට 346 දෙනෙකු බඳවා ගැනේ
Posted on Author admin
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය සදහා කෘෂිිකර්ම උපදේශක, පර්යේෂණ සහකාර සහ ඉංජිනේරු සහකාර තනතුරු සඳහා 346 දෙනෙකු බදවා ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා. ඊට අදාළ විභාගයෙන් සමත්වූ 476 දෙනෙකු අතරින්… Read More
ගාමිණී සෙනරත් ඇතුලූ හතරදෙනා ලිට්රෝ ගෑස් නඩුවෙන් නිදහස්ද? නැද්ද? තීරණය 27
Posted on Author admin
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතරදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන නියෝගය මේ මස 27 වනදා ලබාදීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය… Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් අවස්ථාව අද හිමිවෙයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පස්වන සහ අවසන් එක්දින තරඟය අද (16) පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ කේප් ටවුන් හිදීයි. දෙරට… Read More