අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ දැනට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 24 ක කාලය තුලදී… Read More
Related Articles
ජීවිතයක් බිළිගනිමින් සුසාන භූමියක ඊයේ සිදුවූ ඛේදවාචකය
Posted on Author admin
පිළියන්දල – බටුවන්දර පොදු සුසාන භූමියේදී සිදුවූ අනතුරකදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම පුද්ගලයින් සුසාන භූමිය තුළ දී අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු… Read More
සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගත් පුද්ගලයා
Posted on Author admin
මොණරාගල, දඹගල්ල, මාරිඅරාව ප්‍රදේශයේදී පෙට්‍රල් දමාගෙන සිරුරට ගිනි තබාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වනවා. ඊයේ (15) පස්වරුවේ මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ 32 හැවිරිදි විවාහක… Read More
නාමල් කුමාරගේ හෙළිදරව්ව ගැන නිදහස් පක්ෂය විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි
Posted on Author admin
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ විධිමත්ව සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. නාමල් කුමාර පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක්… Read More