පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (09) සිය අමාත්‍යංශයේදී එම ධුරයේ වැඩ ආරම්භකළා.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවස්ථාවට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම එක්වී සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.
Related Articles
මඟ දමාගොස් සිටියදී ආගරපතන දරුවා හමුවේ
Posted on Author admin
හැටන් – ආගරපතන – හෝල්බෘක් වතුයායේ පදිංචිව සිට අතුරුදන් වූ යදීස් විධූර්ෂන් නමැති දෙහැවිරිදි පිරිමි දරුවා අද උදෑසන පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. ඒ දරුවා ඔහුගේ නිවස ආසන්නයේ මාර්ගයක දමා ගොස්… Read More
කෙසෙල් හොරා සී.සී.ටී.වී කැමරාවේ
Posted on Author admin
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක පිටුපස ගොඩගසා තිබූ ඇඹුල් සහ කොලිකුට්ටු කෙසෙල් කැන් 199ක් ලොරි රථයක පටවාගෙන සොරා ගෙන යන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ වෙළඳසැලේ ( සීසීටීවී) ආරක්ෂිත කැමරාවේ… Read More
බේරුවල හෙරොයින් සිද්ධියේ ට්‍රෝලර් හිමිකරුගේ නිවසෙන් මුදල් සහ සැටලයිට් දුරකථන
Posted on Author admin
බේරුවලදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීමට සම්බන්ධ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 59 ක් සහ සැටලයිට් දුරකථන දෙකක් සොයාගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More