දියතලාව කහගොල්ල මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගැනීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
ගින්න ඇතිවන අවස්ථාවේ බස්රථයේ ගමන්කළ මගීන් 15 දෙනෙකුට තුවාල සිදුව ඇතිබවයි වාර්තා වන්නේ.
Related Articles
ජනපති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
Posted on Author admin
රටේ ඇතැම් ස්ථානවල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සාමය කඩවන සිද්ධීන්වලට එරෙහිව කටයුතු කිරීමට… Read More
විස්ස මුවාවෙන් 13 අරමුණයි – ජනිපෙන් ජවිපෙට චෝදනා
Posted on Author admin
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනු ලබන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නියෝජ්‍ය නායක… Read More
දෙමෝදර හිරකරමින් පීලි පැනපු දුම්රිය
Posted on Author admin
ඊයේ සවස උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේදී නඩත්තු සඳහා පැමිණි විශේෂ දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවූවා. කෙසේ වෙතත් දුම්රිය පීලි පැනීමට ලක්වන අවස්ථාවේ දුම්රියේ… Read More