රට පාලනය කල ආණ්ඩු අතර රාජ්‍ය සේවකයින්ට අඩු සැලකිලි දැක්වුයේ පසුගිය රජය බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.
එහි සභාපති ඩබ්ලිව්.එච්.පියදාස මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ඌරුබොක්කේ ඝාතනයට කාන්තාවක් ඇතුලූ හතරදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහළ මාර්ගයේදී පසුගිය 22 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුලූ 4 දෙනෙකු, මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන… Read More
වෛද්‍ය සභාව වෙනස් වෙයි
Posted on Author admin
ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත… Read More
මසකට වරක් ආගමික නායකයින්ගේ හමුවකට එකඟතාවක්
Posted on Author admin
මසකට වරක් ආගමික නායකයන් රැස්වී සාකච්ඡා කර පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ අද (09) පැවති සාකච්ඡාවකදී එකඟත්වයකට පැමිණ තිබෙනවා. මෙම සාකච්ඡාවට සර්වආගමික නායකයින්… Read More