Gossips

අර්ජුණ රණතුංගට බලනොපාන නඩු නිමිත්ත එළියට

අර්ජුණ රණතුංගට බලනොපාන නඩු නිමිත්ත එළියට"
හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග වෙඩි තැබීම සිදුවූ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීම නඩු නිමිත්තක් නොවූයේ කෙසේදැයි යන්න ප්‍රශ්න සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.
ඊයේ හිරු TV ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.