ආණ්ඩුව කල්මැරීමෙන් සිදුවන්නේ රටේ ජනමතය වෙනුවට සුපිරි බලවතුන්ගේ මතයට රට හැසිරවීමට අවස්ථාව සැකසීම බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ කොළඹදී අද(20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
විශ්වාසභංග ඡන්ද සංයුතිය
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන විවාදයේ ජන්ද විමසීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුල දැඩි උනන්දුවක් මතුව තිබෙනවා. විශ්වාසභංග… Read More
ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කිරීම පක්ෂ විපක්ෂ අදහස්
Posted on Author admin
ඉදිරි අයවැයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට පියවර ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළවුණා…. Read More
තමන්ගේ මුහුණ උඩුයටිකුරු කරන අමුතු වැඩකරුගේ සුපිරි වීඩියෝව
Posted on Author admin
ලොවම පුදුම කරමින් අපට උපතින්ම උරුම වූ ශරීරාංග භාවිත කර අමුතු වැඩ කරන පුද්ගලයන් පිළිබඳව අප බොහෝවිට අසා තිබෙනවා. මේ තවත් එවැනිම කතාවක්. මෙම අරුම පුදුම පුවත වාර්තා වන්නේ නේපාලයෙන්. එරට බස් රථ රියදුරෙකු… Read More