එක්සත් ජාතික පක්ෂය වර්තමානයේදී ප්රජාතන්ත්රවාදය පිළිබද ප්‍රශ්න කළද පැවති පාලන සමයේදී ක්‍රියාකළේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවන බවට රට සුරකින ජන පවුර සංවිධානය චෝදනා කරනවා.
කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පලකළා.
Related Articles
ජනපති දිඹුලාගල පුදබිමේ
Posted on Author admin
ඓතිහාසික දිඹුලාගල – ආරණ්‍ය සේනාසනයේ ඉදිකල නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකිර්ණය සඝ සතු කොට පුජා කිරිම අද (27) පෙරවරුවේ සිදු කෙරුනා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව දිඹුලාගල… Read More
උතුරේ හර්තාල් – ජන ජීවිතයත් අඩාලයි
Posted on Author admin
උතුර පළාතේ මේ වනවිට ක්‍රියාත්මක හර්තාලය හේතුවෙන් ජන ජීවිතය මුළුමනින්ම පාහේ අඩාල වී තිබෙනවා. හර්තාලය හේතුවෙන් යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ති‍්‍රක්කවල කළු කොඩි ඔසවමින්… Read More
2019 මහ මැතිවරණයත් මෝදි ජයගන්නා බවට අනාවැකි
Posted on Author admin
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදි සන්ධානය යළි බලයට පැමිණෙනු ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ.බී.පී…. Read More