Gossips

එජාපය ඵල රහිත ක්‍රියාවක නිරත වන බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියයි

ගිලිහුණු බලය තමන් සතු බව ප්‍රදර්ශනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඵල රහිත ක්‍රියාවල නිරත වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.