රට අස්ථාවර වීමට පෙර රටට සුදුසු ආණ්ඩුවක් පත් කර ගන්නා ලෙසට බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද(20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් මේ බව කියා සිටියා.
Related Articles
පළාත් කිහිපයකට මිලිමීටර 50 ක පමණ තද වැසි
Posted on Author admin
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල… Read More
නෙළුම් කුලුණෙන් වැටි තරුණයෙක් මරුට
Posted on Author admin
ඉදිකරමින් පවතින නෙළුම් කුළුණෙන් වැටි තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ. Read More
ගම්පහ – විගොඩ සණස සභාපති අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 100 කට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ගම්පහ – විගොඩ සණස සමිතියේ සභාපති සමීර සේනානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පොලීසිය මගහරිමින්… Read More