පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා.
Related Articles
ඛනිජතෙල් සංස්ථාවේ සිද්ධිය ගැන පොලීසිය 15කගෙන් ප්‍රකාශ ගනී
Posted on Author admin
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් සේවකයෙකු මියයාමේ සිද්ධියට අදාළව පොලීසිය පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ… Read More
සංචාරක පැමිණීමේ වර්ධනයක්
Posted on Author admin
මේ වසරේ පළමු මාස 7 ක කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීම පෙර වසරට සාපේක්ෂව සියයට 13 යි දශම 7 කින් වර්ධනය වී ඇතැයි මහබැංකුව ප්‍රකාශ කළා. එම සංඛ්‍යාව දහතුන් ලක්ෂ 82,476 ක් වන අතර මුළු ඉපයීම් ප්‍රමාණය ඇමරිකානු… Read More
කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට
Posted on Author admin
ඉන්දියාව සමඟ ලබන 11 වැනිදා ආරම්භවීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබෙනවා. නම් කළ සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්…. Read More