විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
මේ හේතුවෙන් ඒ අවටින් ගමන් කරන රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
Related Articles
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන මුහුදු මාර්ගය සොයා ගැනේ
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ සිට ඉරානය හරහා ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන ගමන් මග මේ වනවිට නිෂ්චිතව අනාවරණ කරගෙන ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශ… Read More
රංගජීව සහ එමිල් රන්ජන් යළි රිමාන්ඩ්
Posted on Author admin
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More
දැව කඳන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
කළු ගල් ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයකින් බුරුත දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පුනරීන් – සංගුපිට්ටි පාලම අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ මාන්කුලම් – මල්ලාවි ප්‍රදේශයේ… Read More