Gossips

බහුතරය මැන බලන්න ඡන්දයක් අවශ්‍යයි – අජිත් පී. පෙරේරා

පාර්ලිමේන්තුවේ බහුතර බලය උරගා බැලීම සඳහා ඡන්ද විමසීමක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.