Gossips

වර්ණ ගැන්වූ රතු කැකුළු සහල් සොයා විමර්ශන

වර්ණ ගැන්වූ රතු කැකුළු සහල් වෙළඳපොලේ අලෙවි කරන බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ දිවයින පුරා විශේෂ විමර්ශන ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.
එම තත්ත්වය සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල කුරුණෑගල ප්‍රදේශයෙන් ලැබී ඇති අතර, මේ වනවිටත් සහල් නියැදි කිහිපයක් ලබාගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.