Gossips

ශ්‍රී ලංකාව පළමු ඉනිම 203කට සීමාවෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද තරගය නිමා කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 38 ක් ලබා සිටියා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලබාගත්තේ සියලූදෙනා දැවී ලකුණු 203 ක් පමණයි.
එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 342 ක් රැස් කළ අතර, ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 177 ක් ඉදිරියෙන් පසුවනවා.