Gossips

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

ග්‍රෑන්ඩ්පාස් – පරාක්‍රම මාවතේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.