පසුගිය දින කිහිපයේ වැඩි වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහ බැංකුව නිවේදනය කරනවා.
රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහයවීම සඳහා මෙලෙස විශාල වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවටයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
Related Articles
රජරට විශ්වවිද්‍යාලයේ වසා දැමුණු පීඨ අද විවෘත කෙරේ
Posted on Author admin
ජල හිඟය නිසා වසා දමා තිබූ රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ සියලූ පීඨ අද විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ප්‍රකාශ කළා. ඒ අනුව කළමනාකරණ පීඨය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර… Read More
මාදුරුඔය රක්ෂිතයේ වන සංහාරයක්
Posted on Author admin
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාදුරුඔය රක්ෂිතය අභ්‍යන්තරයේ මහා වන විනාශයක් සිදුවන බව පරිසරවේදීන් පවසනවා. හෙක්ටයාර 58 ලක්ෂ 84,909ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මෙම රක්ෂිතයට බලපත්‍රයක් නොමැතිව… Read More
ජනපති පිලිපීනය බලා පිටත්ව යයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පස්දින නිල සංචාරයක් සදහා අද (15) දහවල් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාට අමතරව 13 දෙනෙකු යුත් දූත පිරිසක්ද එක්ව සිටි බවයි අප ගුවන්තොටුපළ… Read More