බහුතරය පෙන්වීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළද ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා.
අද පෙවරුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
ශ්‍රී ලන්කන් කොමිසමෙන් ගෝඨාභය ඇතුළු 4 දෙනෙකුට නොතීසි
Posted on Author admin
ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට… Read More
වෑන් රථයක් පෙරලීමෙන් 7 කට තුවාල
Posted on Author admin
හාලිඇල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෝගහමලිත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් 4 දෙනෙකු ඇතුලු 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් පෙරලීමෙන් ඊයේ සවස 6.15… Read More
අල්ලස් ගත් අධිකරණ නිලධාරියෙකුට සිව් වසරක සිරදඩුවම්
Posted on Author admin
අම්පාර දිසා අධිකරණය මගින් දුන් නියෝගයක පිටපතක් ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වු එහි රෙජිස්ට්රාර්වරයාට සහ ලිපිකරුට කොළඹ මහා අධිකරණය සිව් වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුව… Read More