Gossips

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (06) ආරම්භ වූ මෙම තරඟයේ දිනය නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 321ක් ලබා සිටියා.
එංගලන්තය වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන බෙන් ෆෝක්ස් ලකුණු 87යි.