දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (07) දිනයේ සියයට 80කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ඊට හේතුව පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අස්වනු නෙලීමට ඇති නොහැකියාව සහ වගා හානි බවයි වාර්තා වන්නේ.
Related Articles
මහරගම නගරයේ රථවාහන තදබදයක්
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධාන කරන ලද විරෝධතා පා ගමනක් හේතුවෙන් මහරගම නගර අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. Read More
කෙසෙල්වත්තේ දී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
කෙසෙල්වත්ත – සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 7ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්… Read More
පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට
Posted on Author admin
හම්බන්තොට – අම්බලන්තොට – මාමඩල ඇළේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (05) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පාසල් නිවාඩු සමයත් සමඟ සිය මිත්තණියගේ නිවසට ගොස් තවත් කිහිප දෙනෙකු සමඟ දිය නෑමට ගිය… Read More