කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය පොළොන්නරුවට පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
පවතින අධික වර්ෂා පතනය නිසා පුනානි ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම මෙයට හේතුවයි.
Related Articles
බාල වයස්කාර දැරියක් සහ පුද්ගලයින් දෙදෙනෙක් ලැඟුම්හලකදී අත්අඩංගුවට – 17 හැවිරිදි කළමණාකරුත් ඒ අතර
Posted on Author admin
කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව ප්‍රදේශයේ ලැඟුම්හලක දී 16 හැවිරිදි බාල වයස්කාර දැරියක් සහ 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා සමඟ ලැඟුම්හලේ කළමණාකරු ලෙස කටයුතුකරමින්… Read More
අයවැය කාරක සභා අවස්ථා විවාදයට ජනපතිත් එක්වෙයි
Posted on Author admin
අයවැය කාරක සභා අවස්ථාවේදී අද විවාදයට ගැණුනේ රාජ්‍ය ආරක්ෂකල මහවැලි සංවර්ධන සහ පරිසර යන අමාත්‍යංශයන්හී වැය ශීර්ෂයන් පිළිබඳවයි. මෙම විවාදයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වුණා. Read More
වැසි සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක්
Posted on Author admin
පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ වසරේ සිදුකළ පළමු මදුරු මර්දන සතිය ඊයේ (09) දිනයෙන් අවසන් වූ අතර, එහිදී දිවයින පුරා ස්ථාන… Read More