Gossips

මඩකලපුවට යන දුම්රිය පොළොන්නරුවෙන් නවතී

කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය පොළොන්නරුවට පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
පවතින අධික වර්ෂා පතනය නිසා පුනානි ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම මෙයට හේතුවයි.