මෙම වසරේ මුල් කාර්තු තුළදී සක්‍රිය ජනගහනයෙන් මිලියන 8.3 ක් මෙරට ආර්ථික වර්ධනය සඳහා ශ්‍රම දායකත්වය ලබාදී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඉන් සියයට 65.4 ක් පිරිමි පුද්ගලයින් වන අතර, ඉතිිරි සියයට 34.6 කාන්තාවන් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
Related Articles
රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු විවේචනයේ වුවමනාව ඇමති මංගල හෙළි කරයි
Posted on Author admin
ආර්ථික හා සමාජීය වශයෙන් රට පහළට ඇද දැමූ රාජපක්ෂවරුන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනයට ලක් කරන්නේ යළිත් රටේ බලය ඩැහැ ගැනීමේ අරමුණින් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ… Read More
අභාවප්‍රාප්ත ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අවසන් කටයුතු ලබන සිකුරාදා
Posted on Author admin
අභාවප්‍රාප්ත ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දුගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සිකුරාදා පස්වරු 4ට ගල්කිස්ස පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි. ප්‍රවීන ගායක සී.ටී ප්‍රනාන්දුගේ පුත් ප්‍රියන්ත… Read More
ඇමති මංගලගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම ජනපති, අගමැති සහ විපක්ෂ නායක ප්‍රධානත්වයෙන්
Posted on Author admin
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ සහභාගිත්වයෙන්. මුදල්… Read More