රනිල් වික්‍රමසිංහට, අග්‍රාමාත්‍යවරයාට හිමි ආරක්ෂාවත්, සෙසු මැති ඇමතිවරුන්ට ඊට අදාළ ආරක්ෂාවත් ලබාදෙන ලෙසට ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පොලිස් මූලස්ථානයට ලිපියක් භාරදුන්නා.
නලින් බණ්ඩාර, දයා ගමගේ සහ පාලිත තෙවරප්පෙරුම යන අය ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණ අදාළ ලිපිය භාරදී තිබෙනවා.
Related Articles
ඉන්ධන සහනාධාරයක් ගැන මැතිසබයේදී ඉඟියක්
Posted on Author admin
ඉන්ධන මිල අඛණ්ඩව ඉහල ගියහොත් ඒ සඳහා සහනාධාරයක් ලබාදීමට රජය සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වාචික පිළිතුරු… Read More
හිරු පුවතින් පසු හිසට සෙවණක් ලැබුණු පානදුරේ පියා
Posted on Author admin
පානදුර මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වයෝවෘද්ධ පියෙකු රෝහල් ආරක්ෂක නිලධාරීන් විසින් අත්තනෝමතික ලෙස පිටතට ඇද දැමූ බව කියන පුවතක් හිරු ප්රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා. අපගේ එම අනාවරණයෙන්… Read More
වසර 33 ක් බලයේ සිටි කාම්බෝජ අගමැතිට මහ මැතිවරණයෙන් බහුතර බලයක්
Posted on Author admin
කාම්බෝජ මහ මැතිවරණයෙන් වසර 33 ක් එරට පාලනය කරන අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ කාම්බෝජ මහජන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පාර්ලිමේන්තුවේ ආසන 125 න් 100 ක බලය පාලක පක්ෂය සතුව ඇති… Read More