පවතින දැඩි වර්ෂාපතනයත් සමග නැදුන්කර්නි මුණ්ඩිරිප්පු වැව් බැම්ම කැඩී ගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ යුද හමුදා සෙබලුන් විසින් වැව් බැම්ම ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරන බවයි.
දින 3 ක් පුරා එම කටයුතු සිදු වෙමින් පවතින බව ද සඳහන්.
ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක
Related Articles
මොරොන්තුඩුවේදී පියෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම
Posted on Author admin
මොරොන්තුඩුවේදී පියෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම තාත්තා කෙනෙක් දරුවන්ට ආදරේ කරන්නේ මහමෙරක් තරම් ආදරේ හිතේ හංගගෙන. ඒ නිසාම තමයි තාත්තගේ ආදරේ තේරුම්ගන්න ගොඩක් අමාරුයි කියන්නේ. දරුවන්ගේ පිළිසරණක්… Read More
update : නිට්ටඹුවේ වෙඩි තැබීමකින් මව මියගොස් පුතුට තුවාල
Posted on Author admin
නිට්ටඹුව – හක්වඩුන්න ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් යතුරුපැදියක ගමන් කරමින් සිටි මවක් මියගොස් ඇයගේ පුතු තුවාල ලබා තිබෙනවා. තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති… Read More
සිරියාවට රුසියාවෙන් නව මිසයිල පද්ධති
Posted on Author admin
සිරියාවට එස්. 300 වර්ගයේ නවීන මිසයිල පද්ධති ලබාදීම පිළිබඳව සළකාබලමින් සිටින බව රුසියාව පවසනවා. රුසියානු හමුදාවේ කර්නල් – ජෙනරාල් සර්ජි රුඩ්ස්කෝයි මේ බව සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදය, ප්රංශය… Read More