ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්යක්ෂ ජෙනරාල් තනතුරට මනුල චමල් පෙරේරා පත්කර තිබෙනවා.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
Related Articles
යාපනය නිවසකට හානි කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – කොක්කුවිල් ප්රදේශයේ නිවසකට පෙට්රල් ගසා දේපළවලට හානි සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත සැකකරුවන් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි… Read More
සැමියා සොයා දෙන්නැයි බිරිඳක් ගාලුමුවදොර පිටිය ඉදිරිපිට විරෝධතාවක
Posted on Author admin
මීට වසර 05 කට පෙර පැහැරගෙන ගැනීමට ලක් වූ පුද්ගලයෙකුගේ බිරිඳක් සහ ඔහුගේ ඥාතීන් කොළඹ – ගාලුමුවෙදාර පිටිය ඉදිරිපිටදී මේ වන විට විරෝධතාවක නිරත වනවා. අතුරුදන්ව සිටින සිය සැමියා සොයාදෙන ලෙස ඔහුගේ බිරිඳ… Read More
ගොවීන්ගේ ආදායම ඉහළ නැංවිය හැකි ක්රමයක්
Posted on Author admin
පසු අස්වනු හානිය වළක්වා ගන්නේ නම්, ශ්රී ලංකාව ඇතුළු රටවල ගොවීන්ගේ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ නැංවිය හැකි බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ප්රධානී ආචාර්ය ජීන් බැලී ප්රකාශ කළා. ඔහු කියා සිටියේ… Read More