මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ එක් මැදිරියක් අද (06) ගිනිගෙන තිබෙනවා.
ඒ අලව්ව සහ අඹේපුස්ස දුම්රිය ස්ථාන අතර ප්රදේශයේදීයි.
කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.
Related Articles
අල්ලස් ගත් අධිකරණ නිලධාරියෙකුට සිව් වසරක සිරදඩුවම්
Posted on Author admin
අම්පාර දිසා අධිකරණය මගින් දුන් නියෝගයක පිටපතක් ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වු එහි රෙජිස්ට්රාර්වරයාට සහ ලිපිකරුට කොළඹ මහා අධිකරණය සිව් වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුව… Read More
හිරු GOLDEN FILM AWARDS 2018 සඳහා “කෙටි චිත්‍රපට“ භාර ගැනීම ඇරඹේ
Posted on Author admin
අනාගත සිනමා වංශයේ පූර්වාදර්ශී සිනමා සම්මානනීය මුද්‍රාව හිරු GOLDEN FILM AWARDS 2018 සම්මාන උළෙලේ නිර්මාණශීලි කෙටි චිත්‍රපට අංශය සඳහා චිත්‍රපට භාර ගැනීම දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව 2016 සහ 2017 යන වසරවල ඔබ විසින්… Read More
ව්‍යවස්ථාදායක සභාව ගැන විවාදයට දින නියම වේ
Posted on Author admin
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ විවාදය ලබන බ්‍රහස්පතින්දා පවත්වන බවට කථානායකවරයා දැනුම්දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More