වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කර තිබෙනවා.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලූවැව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Related Articles
ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක්
Posted on Author admin
පසුගිය වසරට වඩා මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ 2017 සහ 2018 වසරවලට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලසීමාව… Read More
කොළඹ කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක්
Posted on Author admin
සතියේ අවසන් දිනය වූ අදත් කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය සටහන් වුණේ 5964 යි දශම 1 යි 4 ක් ලෙසයි. දිනය තුළ කොටස් මිලියන 18 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම… Read More
ලංකාව චීනයෙන් රුපියල් බිලියන 1029 ක් ණය ලබාගෙන
Posted on Author admin
පසුගිය වසර 12 ක කාලය තුළ ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක් එනම්, රුපියල් බිලියන 1029 ක් ණය මුදල් වශයෙන් ලබාගෙන ඇති බව හෙළිවී තිබෙනවා. එම ණය මුදල් චීන සංවර්ධන බැංකු සංස්ථාව සහ චීන ආනයන… Read More